කාබනික පොහොර වෙනුවට දිරාපත් වුනු දහයියා ලබා දෙන බවට ගොවින්ගෙන් චෝදනා

පොහොර නොමැතිවීමෙන් මාතලේ, නාඋල, හැලඹගහවත්ත ප්‍රදේශයේ බී ළුෑනු ගොවීන්ද පීඩාවට පත්ව සිටිනවා.
අවශ්‍ය තරම් පොහොර තිබෙන බවට රජය පැවසුවද තමන්ට මෙතෙක් පොහොර ලැබී නොමැති බවට ඔවුන් චෝදනා කරයි.
කාබනික පොහොර යැයි පවසා දිරාපත් වූ දහයියා ලබාදෙන බවටද එම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *