ගුරු විදුහල්පති ගැටළුවට හෙට විසඳුම්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ එමගින් ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *