Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන 4,561ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 749 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ…

ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි

ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…

නිරෝධායන ඇදිරි නීතිය අවසර දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යෑමට බාධාවක් නොවන බව යුධ හමුදාපති පවසයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද අවසර දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යෑමට බාධාවක් ඇති නොවන බව යුද…

මහමඟ ගමන් කරන අයවලුන් අහඹු ලෙස පී.සී.ආර්. කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන්…

ආසාදිතයින් 2,122කට සුවය

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඒ අනුව, සුවය ලබා…

එස් ඕ එස් ගම්මානවල කොවිඩ් ආසාදිතයින් බොහොමයක්

කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් එස් ඕ එස් ගම්මාන වෙත පිටස්තර පුද්ගලයින් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ…

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දිගේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීමේ සැලසුමට ප්‍රදේශවාසීන් විරෝධය

පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාව සඳහා ඉදිකර ඇති රළපනාවෙහි පිහිටි දැවන්ත කළු ගල් ඉවත්කොට එම ඉපැරැණි වැව් බැම්ම දිගේ ශරීර…

බන්ධනාගාර ගත කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුඛු පිරිසකට කොවිඩ්

විරෝධතා පැවැත්වීමට අදාළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බදුල්ල තල්දෙන අතරමැදි කඳවුරේ රඳවා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ්…

ආසාදිතයින් 3,812ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්පත්කරුවන්ට පණිවිඩයක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ…

හලාවත එන්නත්කරණ අක්‍රමිකතාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්‍රමිකතාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. එහි සභාපතිනි…

ගුරු සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි

ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. නව…

ව්‍යාජ දත්ත ලබාදීමක් සිදුකරන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිවිටෙකත් ව්‍යාජ දත්ත ලබාදීමක් සිදුනොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ යම් තාක්ෂණික හා…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,…

ලියාපදිංචි ශ්‍රමිකයන්ට තමන් යන රට අනූව එන්නත දීමට තීරණයක්

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416ක මුදලක් අය කරගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ අතිරේක…

18ට වැඩි පිරිස එන්නත්කරණය ලබන නොවැම්බර් මාසයේ සිදු වන ලකුණු

ලබන නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය…

මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි – රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිගෙන් සහ අගැමැතිට කළ යෝජනාව

එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ…