ආසාදිතයින් 2,122කට සුවය

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඒ අනුව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *