නිරෝධායන ඇදිරි නීතිය අවසර දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යෑමට බාධාවක් නොවන බව යුධ හමුදාපති පවසයි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද අවසර දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යෑමට බාධාවක් ඇති නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කිරීමට අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *