Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

2,139කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය…

විදෙස්ගත වන්නේ නම් එන්නත් කළ බවට සහතිකය ලබා ගන්නා අයුරු

විදෙස්ගතවීමට අපේක්‍ෂා කරණ  පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ…

බීමත් යතුරුපැදිකරු ගිලන් රථයක ගැටේ

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසලදී ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණි. අම්බලන්ගොඩ දිසා රෝහල වෙත කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ…

පාස්කු ප්‍රහාරය පිළිබඳව මත පළ කරන්නන්ට පොලිස්පති කළ විවෘත ආරාධනය

පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිද්ධි මාලාව පිළිබඳ යම් පුද්ගලයෙකු සතුව තහවුරු කළ හැකි කරුණු පවතී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

අධ්‍යාපන කාර්යසාධක බළකායට නව සාමාජිකයින් එකතු කෙරේ

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ කාර්යසාධක බළකාය සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබේ. උප කුලපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.…

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 581ක්

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති…

පළාත් රැසකට තද වැසි

අද දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…

හිතුමතේට නිවෙස්වල ඔක්සිජන් ගබඩා කර නොගන්න

ජනතාව හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා…

කොවිඩ් වසංගතයෙන් අසරණ පවුල්වලට රුපියල් කෝටි දෙකහමාරක් බෙදාදුන් මිනිසා

කැලණිය ප්‍රදේශයේ සී. මංජුල පෙරේරා නම් ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටි දෙකහමාරක් නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අසරණ වී සිටින පවුල් වෙත බෙදාදීමට කටයුතු…

ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට නොදුන් නිසා අවුරුදු 15ක සිසුවෙක් දිවිහානි කරගනියි

ජංගම දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීමට නොදුන් නිසා මව සමග උරණ වූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු දිවිහානි කරගැනීමේ සිද්ධියක් වාර්තා විය.…

ඇදිරි නීතිය දීර්ඝ කරයිද?

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය…

කොළඹ ජංගම වෙළෙඳුන්ට

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගෙනඇති වෙළෙඳුන්ට පමණක්…

නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක බඩු මල්ල අඩු ආදායම් පවුල් සඳහා පමණක් ලබා දීමට තීරණය කර ඇත

මේ වනවිට රට තුළ උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක් වටිනා වියළි…

වසා දැමීමේ තීරණයේ ප්‍රථිපල ලබාගන්න සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි – වෛද්‍ය විශේෂඥයින්

රට වසා දැමීමට ගත් තීරණය සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක විය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය…

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු…

ගුරු සංගමයේ තීරණය

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ තීරණය කරන බව ලංකා…