Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට භූ කම්පන හඳුනාගැනීමේ හැකියාව දියුණු කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාව භූමි කම්පාවක් සිදුවිය හැකි අවදානම් කලාපයේ පිහිටා නොමැති නමුත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන  හේතුවෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතින බව ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන පවසන්නීය.

එහෙත් සුනාමි තත්ත්වයකට මුහුණදීමට වර්තමානයේ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇය සඳහන් කළාය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය මේ බව කියා සිටියාය.

ඔබේ අදහස