සේරුවිල පන්සලේ පවතින තත්ත්වය ඒ අයුරින් ම පැවැත්විය යුතුයි – මහාධිකරණය නියෝග කරයි.
සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පවතින DSP/145/2021 අංක දරනා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පනවා තිබූ වාරණය…
සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පවතින DSP/145/2021 අංක දරනා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පනවා තිබූ වාරණය…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ හිටපු සහායක ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
සහල් ආනයනයට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රට තුළ සහල්…
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය පැවති සමයේ සේවයේ නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහායක සේවකයින් පිරිසකට ලිංගික අපයෝජනය හා සූරාකෑමේ චෝදනා…
ගත වූ දිනය තුළ පුද්ගලයින් 72,293 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.
මීගමුව පොලිස් වසමේ කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව තිබේ. කුඩා බෝට්ටුවකින් එම පුද්ගලයින් දෙදෙනා ඊයේ උදෑසන…
මෙරටට පැමිණි යුරෝපා සංවිධානයේ සාමාජිකයින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබේ. කුමන බලපෑමක් කළ ද ජී.එස්.පී ප්ලස් සහනය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ…
වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ලෙස යෝජනා කළේ සිය සංගමය බව…
සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට ඊයේ රාත්‍රියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.. වෙළඳපලේ කෘතිම සහල්…
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන්ගේ දඬුවම ලිහිල් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද විශේෂ…
දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ළමා ස්නායු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි…
දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව වර්ෂයකදී වාර්තා වූ “ආයු අපේක්ෂාවේ වැඩිම අඩුවීම” 2020 දී වාර්තා වී ඇතිබව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අද එළිදැක්වූ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ…
සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ, ළමා…
තවත් කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 51ත්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 715 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද සමත්විය. ව්‍යාජ ව්‍යාපාර නාමයක් භාවිත කරමින් ගුවන්…
සිය දෛවයට අභියෝග කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ 9ක් සහිතව විශිෂ්ට ලෙස සමත් වූ සිසුවියක පිළිබඳව මාතර දික්වැල්ල…