ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ හිටපු සහායක ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ, දිවුලපිටි වල්පිට ප්‍රදේශයේදීයි.2021-09-29