කොවිඩ් සුවවූ දරුවන්ට ඇතිවන රෝගී තත්ත්ව ගැන අනතුරු ඇඟවීමක්
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර…
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර…
තවත් කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 71ත්…
පොළොන්නරුව පත්තිනි පෙදෙස ගම්මානයට පරාක්‍රම සමුද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වන අලි කඩාවැදීම හේතුවෙන් ගම්වාසීන් පීඩාවට පත්වී සිටී. ගම්වාසීන් පවසන්නේ පරාක්‍රම…
IS සංවිධානයට සම්බන්ධ වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍යජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන…
නිවෙස් නිරෝධායනයට යොමුවී සිටින කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ගතවූ සතිය තුළ සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා, විශේෂඥ…
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීම හරහා ආරම්භ වන ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ…
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 747 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින LTTE සැකකරුවන් තමා වෙත පැවසූ බව…
ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබේ.…
නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා…
කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය…
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.…
වනඅලි එළවීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ඒ බව…
රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ. අදාළ…
මාතර, නිල්වලා ගඟේ කිඹුල් ගහණය වර්ධනයවීම හේතුවෙන් ගඟ දෙපස ජනතාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි වාර්තා වේ. එම ජනතාව චෝදනා කරන්නේ…
ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල…