සමිත් පටෙල් කුසල් මෙන්ඩිස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරයි
කුසල් මෙන්ඩිස්ට නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සමිත් පටෙල් ශ්‍රී…
කුසල් මෙන්ඩිස්ට නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සමිත් පටෙල් ශ්‍රී…
විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී දැනට එකී…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. එම සංගමයේ වෛද්යව සමන්ත ආනන්ද මහතා පැවසුවේ…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන් 7 දෙනෙකු සතුව තිබී අමෙරිකානු ඩොලර් සහ තවත් විදේශ මුදල් තොගයක්…
රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්…
සිය ඉල්ලීම් සඳහා ලිඛිත විසඳුමක් ලැබෙන තුරු දීපව්‍යාප්ත වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සඳහන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රතිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර අද…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් වුණි. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම…
දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදල් ගෙවීමක් සිදුකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය,…
“කඩදාසි නැති පාර්ලිමේන්තුව” යන තේමාව යටතේ පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.…
කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර ලෙස පවතින බැවින් සංවේදී පුද්ගලයින්ට මෙම තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි…
ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය (SLPI), 2019 වසරේ වාර්තා වූ 0.783 ට සාපේක්ෂව 2020 දී 0.786 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස්…
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම් උත්සවය අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් පැවැත්විණි. දෙවන ලෝක යුද සමයෙන්…
ප්‍රවීණ මනෝවිද්‍යා පුහුණු උපදේශක සහ ලේඛක චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 60 වන වියේ පසුවූ අතර…
ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්…
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දෙන බරපතළ ගැටලු මඟහරවා ගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පාර්සල් ප්‍රවාහනය කිරීමෙන් හා ප්‍රවේශපත්‍ර නිකුත්…
දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් 2021 වසර අවසන් වන විට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු…
කිරිපිටි මිල සම්බන්ධයෙන් ක්‍රමානුකූල සංශෝධනයක් ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය…