LK reports news sinhala

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට සුදානම් බවට ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *