අගමැති තිරුපති වැඳ පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.

අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *