ගෑස් හිඟය පිළිබඳ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් වෙතින් නව දැනුවත් කිරීමක්
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සති තුනක පමණ කාලයක් ගතවනු…
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සති තුනක පමණ කාලයක් ගතවනු…
දේශීය සිමෙන්ති මිල ඉහළ දැමීමට දේශීය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක…
ජනපතිගෙන් අලුත් අවුරුදු පණිවිඩය සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අලුත් අවුරුදු උදාව සහජයෙන්ම අපව පොළඹවයි. ඒ නිසා අපි 2022…
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඩෙංගු උග්‍ර තර්ජනයක් මතුව ඇති බැවින් පැය 24කට…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 01.01.22 සිට 31.01.22 දක්වා ශ්‍රී ලංකාව තුළ අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් රුපියල්…
කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ අලෙවිසලක් වෙත පැමිණි ලොරි රථයක් අසල නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ පාරිභෝගිකයින් ලොරි රථයෙන් සිලින්ඩර ලබා ගැනීමට…
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම භාරදී ඇතැයි වාර්තා වෙයි. එම ධූරයේ කටයුතු කර තිබුණේ ඕෂධ සේනානායක…
තුර්කියේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව රනින් සැරසීමට සමත් වු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) දිවයිනට…
වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයින් සඳහා ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට පෙර පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබාදීම සඳහා…
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට…
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 2022 සිට බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුවේ තියුණු වැඩිවීමක් නිවේදනය කර ඇත. බැංකු සඳහා…
ජොහැන්නස්බර්ග්: ප්‍රෝටීස් කඩුලු රකින පිතිකරු ක්වින්ටන් ඩි කොක් වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.…
හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය යාපනයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු දැරියන් තිදෙනෙකු අද අතුරුදන්ව…
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී 2022 ජනවාරි 8 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන –…
2022 ජනවාරි 03 සඳුදා සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින් සේවයට කැඳවා ඇත. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශවල…
වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම අද (30) පැවැත්වුණු අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි. ඒ ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක්ම…
මධ්‍යම අධිවේගී මාර්ගයේ (E04) මීරිගම – කුරුණෑගල කොටස 2022 ජනවාරි 15 වන දින මහජනතාව සඳහා විවෘත කරන බව මහාමාර්ග අමාත්‍ය…
දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම, මිලදී ගැනීම සහ ප්‍රවර්ධනය කිරීමේ අවම වයස් සීමාව ලබන වසරේ 21 සිට 24 දක්වා වැඩි කරන…
ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයින් වෙත කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ…