ඇමති බැසිල්ට එරෙහිව ඇමරිකාවෙන් මුල්‍ය විශුද්ධිකරණ හා යුද අපරාධ චෝදනා..
තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑවේ “ මුළු රටම හරි මගට” වැඩසටහන නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ…
තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑවේ “ මුළු රටම හරි මගට” වැඩසටහන නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ…
ඉන්ධන ලබා දීම සඳහා ලබාදුන් ඩොලර් මිලියන 500ට ණය පහසුකම ඉහල නංවා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ…
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ බව කියන රිය අනතුරක් සම්බන්ධ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකළ…
කොළඹ ජාතික රෝහලේ සිදුකරනු රසායනාගාර පරීක්ෂණ සීමාකරන ලෙස එම රෝහල් පරිපාලනය විසින් දැනුම්දී තිබේ. ඒ අනුව දෛනිකව සිදු කරන සාමාන්‍ය…
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. එය දෙරට…
පානදුර ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයේ වැසිකිළි වළක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. වාර්තා වන අන්දමට පානදුර පින්වත්ත ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයේ…
ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමය දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් අතර වේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව…
තොග නොමැතිකම හේතුවෙන් මාර්තු 30 සහ 31 යන දිනවල ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස CEYPETCO මහජනතාවගෙන් ඉල්ලා සිටී. “ඩීසල්…
තමා සිය ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු කරන…
ලිට්‍රෝ ගැස් සමාගම විසින් පාරිභෝගිකයන්ට බෙදා හැරිම සදහා නිකුත් කරනු ලබන ගෘහස්ථ ගැස් සිලින්ඩර් හැටන් ප්‍රදේශයේ ඇතැම් ලිට්‍රෝ ගැස් අලෙවි…
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික…
දුම්රිය ගාස්තු සංශෝධනයට අද කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව අප්‍රේල් 1 වැනිදා සිට…
ශ්‍රී ලංකාවේ ණය හිඟය විසඳීමට සංචාරක ව්‍යාපාරය උදව් නොවීමට ප්‍රධාන හේතු තුනක් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල්…
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව මුදල් හුවමාරු කරන්නන් විසින් බලපත්‍රලාභී බැංකු විසින් එවැනි මුදල් හුවමාරු කරන්නන්ට…
ඔස්කාර් චිත්‍රපට ඇකඩමිය ඉරිදා උත්සවයේදී ක්‍රිස් රොක්ට පහර දීම සම්බන්ධයෙන් විල් ස්මිත් හෙළා දැක ඇති අතර, සිද්ධිය පිළිබඳ විධිමත් සමාලෝචනයක්…
පාර්ලිමේන්තුවේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටිය ද වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන…
විශේෂ දීමනාවක් ලෙස රු. උත්සව සමයේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31ක් හඳුනාගැනීම සඳහා එක් පවුලකට මාස දෙකකට රුපියල් 5,000 බැගින්…
අභ්‍යන්තර අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් නිරීක්ෂණ පද්ධති සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු උපකරණ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධිත නියම…
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ණය පහසුකම් සපයන බව එක්සත් ජනපද තානාපතිනි ජුලී…