“ඉදිරි සති තීරණාත්මකයි”රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයක් පවසයි.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීමට පියවර ගනු…
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳීමට පියවර ගනු…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක අති උතුම් Sheikh Khalifa bin Zayed Al Nahyan මහතා මැයි 13 සිකුරාදා…
ඊයේ රාත්‍රියේ රට පුරා තවත් ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වී තිබේ. රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට පහරදීමට තැත් කළ වෙඩි…
දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.…
රට තුළ පවතින තත්ත්වය අනුව හෙට (12) උදෑසන සිට දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. පවතින ආරක්ෂක තත්ත්වය සහ රට තුළ…
සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහුගේ නිවසේ ගේට්ටුව…
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් රැඳී සිටින්නේ ත‍්‍රිකුණාමල වරායේ පිහිටි සෝබර් දූපතේ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.…
සාමාන්‍ය ජනතාව කුපිත කිරීමට ත්‍රිවිධ හමුදාව වෙඩි තැබීමට සූදානමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව කළ ප්‍රකාශයක් ආරක්ෂක මාණ්ඩලික…
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ඊයේ ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාවයට අදාළව යැයි කියන ඔහුගේ ගුප්ත පණිවිඩය සමාජ මාධ්‍ය…
ඉන්දියාවේ මහ කොමසාරිස් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය ඇතැම් දේශපාලන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඉන්දියාවට පලා ගොස් ඇති බවට…
දිවයින පුරා ඇඳිරි නීතිය 12 බ්‍රහස්පතින්දා උදෑසන 7.00 දක්වා ක්‍රියාත්මක වේ. පොදු දේපළ සොරකම් කිරීමට හෝ පුද්ගලයන්ට හානි සිදු කිරීමට…
කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.…
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තරුණයින් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ඇතුළුවීම අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටින් පිටවීම වළක්වා ඇති…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.…
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට වාර්තා වීමත් සමඟ මහජනතාව එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ…
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඊයේ නිවේදනය කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර සංචාරකයින් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස තම ගමන්…
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. “ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. සාමකාමී…
SJB පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන් ගත් වාහනයකට හෝමාග්ම මහකුඹුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර…
ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ. ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා…