අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම තහවුරු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය බදාදා (11) පෙරවරු 7 දක්වා දීර්ඝ කර ඇත.
කොළඹ දකුණ, උතුර සහ මධ්‍යම පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද සිට…
ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව…
මයින ගෝ ගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටුවා තිබූ විරෝධතා ව්‍යාපාරයේ සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට රජයේ ආධාරකරුවන් විසින් පහර දී…
දිවිනැගුම පනත හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝටි…
මෙරට පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වේ. වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ…
තමන්ගේ ධුර කාලයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ. ශ්රී ලංකා නීතිඥ සංගමය…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ධුරයෙන් ඉවත් වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටට රැස්ව සිටිනවා.…
බංග්ලාදේශය ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් මුදල් හුවමාරු ගනුදෙනුවක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන…
ලංකා IOC ද ඉන්ධන නිකුත් කිරීම සඳුදා සිට සීමා කිරීමට තීරණය කර තිබේ. යතුරුපැදි සඳහා රු.2,000 ත්‍රිරෝද රථ සඳහා රු.3,000…
හෙට දිනයේ සිට සතියක කාලයක් අඛණ්ඩ විරෝධතා පැවැත්වෙන වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. ආණ්ඩුව ඉල්ලා අස්වන තුරු එම විරෝධතාවන්හි…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී විරෝධතාකරුවන් පිරිසක් ඔහුට හූ කීම නිසා පුදුමයට පත්…
චීනයේ පිටුබලය ලබන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100 ක හදිසි ආධාරයක් ලබා දීමට සලකා බලමින්…
හෙට දිනයේදී පැය තුනයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත. ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ: පෙරවරු 9…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඇති අතර පසුව එය සුළි කුණාටුවක්…
සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමේ මුලපිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව…
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 25කට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ…