දුමින්ද නාගමුවගේ චෝදනා හමුදාපති ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය ජනතාව කුපිත කිරීමට ත්‍රිවිධ හමුදාව වෙඩි තැබීමට සූදානමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව කළ ප්‍රකාශයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රතික්ෂේප කළා.

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහතික වූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කිසිදු තත්වයක් යටතේ එවැනි නින්දිත ක්‍රියාවකට යොමු නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *