කිසිම දේශපාලන පුද්ගලයෙක් ඉන්දියාවට පලා නොගිය බව ඉන්දීය මහාධිකරණය දන්වයි.

ඉන්දියාවේ මහ කොමසාරිස්

කොළඹ

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය

ඇතැම් දේශපාලන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඉන්දියාවට පලා ගොස් ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අංශවල පැතිර යන කටකතා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑතකදී නිරීක්ෂණය කර ඇත.

මේවා ව්‍යාජ සහ අමූලික අසත්‍ය වාර්තා වන අතර කිසිදු සත්‍යයක් හෝ හරයක් නොමැත. මහ කොමසාරිස් කාර්යාලය ඒවා තරයේ ප්‍රතික්ෂේප කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *