LK reports news sinhala

ප්‍රහාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට තුවාල…

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන් ගත් වාහනයකට හෝමාග්ම මහකුඹුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා සුළු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *