නිමල් සිරිපාලට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් පරීක්ෂණ කමිටුවක් පත් කරයි.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජපන් සමාගමකින් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *