Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බහරේන් සිටි ලාංකිකයෝ 180 මෙරටට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බහරේන්හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 202 දරන ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර, ඔවුන් සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

ඔබේ අදහස