Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නිරෝධායන කාලය අවසන් කළ 35 දෙනෙක් දියතලාවේ සිට නිවෙස් වෙත යයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දින 14 ක නිරෝධායනය කාලය සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පිටව ගියා. ඒ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ පිරිසක්.

ඒ අනුව මේවනවිට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 479ක් වූ සියලූම පිරිස් මේ වනවිට නිරෝධායනය කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

ඔබේ අදහස