Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට එගොඩ උයනේදී වෙඩි තබයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කරයි. එම තිදෙනා ද ඇතුළු වෑන් රථයේ සිටි සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ අදහස