Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මහ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිඹදව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාර්ලිමේන්තු ඡන්දය විමසීමේ දිනය සදහා 2020 අප්‍රේල් 30 වන දින පසු වී දින 14කට පසු දිනයක් නියම කරනු ලබන අතර, එම දිනය පසුව නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඔබේ අදහස