20-20 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව සමසත්කාරකත්වය දරන 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබේ.

ඒ අනුව ජුනි මස 01 වැනි දා සිට 26 වැනි දා දක්වා තරගාවලිය පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

කණ්ඩායම 20ක් කාණ්ඩ 04ක් යටතේ තරගවදින අතර ශ්‍රී ලංකාව එහි ‘ඩී‘ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

අදාළ කාණ්ඩ සහ තරග කාලසටහන පහතින්,

A  කාණ්ඩ‍ය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, අමෙරිකාව

B  කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය

C  කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව්ගිනියාව

D  කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

කාලසටහන

June 1: අමෙරිකාව සහ කැනඩාව, ( Dallas)

June 2: බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව් ගිනියාව ( Guyana )

June 2: නැමීබියාව සහ ඕමානය (Barbados)

June 3 : ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව (New York)

June 3: ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව (Guyana)

June 4: එංගලන්තය සහ ස්කොට්ලන්තය (Barbados)

June 4: නෙදර්ලන්තය සහ  නේපාලය

June 5: ඉන්දියාව සහ අයර්ලන්තය (New York)

June 5: පැපුවා නිව් ගිනියාව සහ උගන්ඩාව (Guyana)

June 5: ඔස්ට්‍රේලියාව සහ ඕමානය (Barbados)

June 6: අමෙරිකාව සහ පාකිස්තානය  (Dallas)

June 6: නැබිබීයාව සහ ස්කොට්ලන්තය (Barbados)

June 7: කැනඩාව සහ අයර්ලන්තය (New York)

June 7: නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය (Guyana)

June 7: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (Dallas)

June 8: නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව (New York)

June 8: ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය (Barbados)

June 8: බටහිර ඉන්දීය කොදෙව් සහ උගන්ඩාව (Guyana)

June 9: ඉන්දියාව සහ පාකිස්තානය (New York)

June 9: ඕමානය සහ ස්කොට්ලන්තය (Antigua & Barbuda)

June 10: දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය (New York)

June 11: පාකිස්තානය සහ කැනඩාව (New York)

June 11: ශ්‍රී ලංකාව සහ නේපාලය ( Lauderhill)

June 11: ඔස්ට්‍රේලියාව සහ නැමීබියාව (Antigua & Barbuda)

June 12: අමෙරිකාව සහ ඉන්දියාව (New York)

June 12: බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය (Trinidad & Tobago)

June 13: එංගලන්තය සහ ඕමානය (Antigua & Barbuda)

June 13: බංග්ලාදේශය සහ නෙදර්ලන්තය (Saint Vincent and the Grenadines)

June 13: ඇෆ්ගනිස්තානය සහ පැපුවා නිව් ගිනියාව (Trinidad & Tobago)

June 14: අමෙරිකාව සහ අයර්ලන්තය (Lauderhill)

June 14: දකුණු අප්‍රිකාව සහ නේපාලය (Saint Vincent and the Grenadines)

June 14: නවසීලන්තය සහ උගන්ඩාව (Trinidad & Tobago)

June 15: ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය (Saint Lucia)

June 16: පාකිස්තානය සහ අයර්ලන්තය (Lauderhill)

June 16: බංග්ලාදේශය සහ නේපාලය (Saint Vincent and the Grenadines)

June 16: ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය (Saint Lucia)

June 17: නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියාව (Trinidad and Tobago)

June 17: බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය (Saint Lucia)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *