Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සියලු රටවැසියන්ට නිරෝගීමත් කාළ පරිච්ඡේදයක් වේවා – ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

ජනාධිපති
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කරමින් අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ පණිවිඩය පහතින්..

ඔබේ අදහස