බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම වෙළදුන්ට දැඩි කොන්දේසි මත ආහාර විකිණීමට අවසර

බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම වෙළදුන්ට (චූන් පාන්) ඇදිරි නීතිය පවතින කාල සීමවේ රජයෙන් පනවන ලද දැඩි කොන්දේසි මත ආහාර විකිණිමට අවසර ලබා දී තිබේ.

අහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර භාවිත කර දෑත් සේදීම අනිවාර්ය වියයුතු වන අතර එය මිලදී ගන්නා පාරිභෝගිකයාද මුදල් ගනුදෙනුවෙන් පසුව කඩිනමින් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා අත සේදිය යුතු බවත් රජය නිවේදනය කරයි. එමෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ලබන්නේ අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධික්ෂණය යටතේ බවත් වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *