Ministry to import 200,000 hatching eggs

බිත්තර ආනයනය සීමාකරයි

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ 5 ක් පමණ නිකුත් කරන බවත් උත්සව සමයේ කිසිඳු අයුරකින් බිත්තර හිඟයක් ඇති නොවන බවත් සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *