බැංකු සේවකයින්ට තම රාජකාරි හැදුනුම්පත භාවිතා කර සේවයට පැමිණිය හැකියි

ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ බැංකු සේවකයින්ට අත්‍යාවශ්‍ය රාජකාරි සිදු කිරීම සඳහා සේවයට වාර්තා කිරීමට සිය රාජකාරි හැදුනුම්පත භාවිතා කළ හැකි බව පොලිස්පති දන්වා සිටියි. ඊට අදාළ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *