පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ටත් කොවිඩ්

සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

සුදත්ත හිමිගේ රියදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී උන්වහන්සේ ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *