පින්නවල අලි අනාථාගාරය හා එළිමහන් සත්වෝද්‍යානය වසා දමයි

රඹුක්කන, පින්නවල පිහිටා ඇති එළිමහන් සත්වෝද්‍යාන සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමිමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

දැනට මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත, වනජීවී දෙපාර්තමේන්තුව කරන ලද නියෝගයකට අනුව මෙම තීරණය ගත් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *