පළාත් සභා මැතිවරණය ජනවාරියේ.?

පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල් සති දෙක ඇතුලත පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට වාර්තා වනවා.

පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙවර මැතිවරණය පැවැත්වීමටද නියමිත බව සඳහන්.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීමේ අරමුණින් පළාත් සභා පිහිටුවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *