Local Government (LG) polls

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ගැසට් පත්‍රය නිකුත් කරයි.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 දින පැවැත්වීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනිදා පෙ.ව.7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *