පකිස්ථානය සුපිරි හතරට

2023 ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර බොහෝ දෙනා බලා සිටි තරගය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වූයේ ඉන්දියාව ලකුණු 266කට දැවී යාමෙන් පසුව වර්ෂාවෙන් බාධා එල්ල වීමෙනි.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 3ක් රැස්කර ගනිමින් සුපිරි හතර වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පාකිස්තානය පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *