නිරෝධායන ඇදිරිනීතිය ඇති ප්‍රදේශවල ආහාර හා ඖෂධ වෙළදසැල් විවෘත කිරීම පිළිබඳ නිවේදනය

දැනට ඇදිරිනීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් හා ඖෂධ අලෙවිසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටි. මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව මගින් නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටී.

sansoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *