නිරූපමා රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව යයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඇය ඊයේ රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *