Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නාමල්ගේ ’’අදරයට’’ ගංගාරාමයේ දී පොත්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු “ආදරය'”වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි.

සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරයේ විහාරාධිපති ෂී ෂාඕ හිමියෝ මේ  පරිත්‍යාගය කළහ.ගංගාරාම විහාරාධිපති ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදුවිය.

ඔබේ අදහස