දුරකතන බිල්පතට සහනයක් දෙන්නැයි රජයෙන් උපදෙස්

දුරකතන බිල්පත් ගෙවීම් ප්‍රමාද වු දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙසට රජය දුරකතන සමාගම් වෙතට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කොරෝනා වසංගතය මත මෙරට ඇතිවී තිබෙන තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සහනයක් ලබා දෙන ලෙසට අදාල දුරකතන සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *