Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 09 වෙනිදා විවෘතව තැබේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කර සිටිනවා.

ඔබේ අදහස