තවත් කොරෝනා ආසාදිතයින් 3 ක්, සමස්ත සංඛ්‍යාව 162 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තුන් දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *