ඩිල්ශාන් මධුශංක ට විශේෂ පිළිගැනීමක්

2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා නම් 4ක් යෝජනා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ද අයත්වෙයි.

ඒ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ය.

එම සම්මානය සඳහා යෝජනා වී ඇති අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ…

රචින් රවින්ද්‍රා – නවසීලන්තය
ජෙරල්ඩ් කොඑට්සී – දකුණු අප්‍රිකාව
යෂස්වි ජයිශ්වාල් – ඉන්දියාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *