ජවිපෙ ගැන වැරදි මතයක් සමාජගතවී ඇති බව හඳුන්නෙත්ති කියයි

ආණ්ඩුවේ නව ව්‍යවස්ථාවට පක්ෂ වනවාද නැද්ද යන්න පිළිබඳ මේ මොහොතේ කිව නොහැකි බවත්, එය රටට යෝග්‍ය නම් සහයෝගය දිය හැකි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික, හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ තම පක්ෂය ආණ්ඩුව කරන හැමදේටම විරුද්ධ වෙනවා යැයි වැරැදි මතයක් සමාජගතවී ඇති බවත්, තම පක්ෂය ආණ්ඩුව හොඳ දෙයක් කළොත් ඊට සහය දෙන අතර, රටට නොගැළපෙනව නම් ඊට එකහෙළා විරුද්ධ වෙන බවයි. එමෙන්ම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු ඒ පිළිඹද තීරණයක් ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *