ජනපති ලංකා කම්කරු කොංග්‍රස් නායකයන් හමුවෙයි.

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (04) කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි කඳුකරයේ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව සහ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,000 සහ ගුරු සහකාර පත්වීම් ගැන.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන් යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *