Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ගෝල් කණ්ඩායමට තියුණු ජයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම සහ ගෝල් අතර පැවති තරගය අවසාන පන්දුවේදී ජය ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ලකුණු සටහන 

ජැෆ්නා – 177/7 (20)
පැතුම් නිස්සංක – 51
අවිශ්ක ප්‍රනාන්දු – 59

ගෝල් – 179/5 (20)
ඇලෙක්ස් හේල්ස් 65  

ඒ අනුව මෙම තරගය කඩුලු 5කින් ජය ලැබීමට ගෝල් කණ්ඩායම සමත්විය.

ඔබේ අදහස