ගංවතුරට හසු වූ ප්‍රදේශ වල PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බවට ඉල්ලීමක්

දැනට පවතින ගංවතුර තත්ත්වය පහව ගිය පසු ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව එම PCR පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තුවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *