කොරෝනා ආසාදනය වූ බිළිඳා IDH රෝහලෙන් පිටව ගිහින්

මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ළාබාලතම රෝගියා ලෙස සැලකෙන මාස 4ක් වයසැති බිළිදාත් සුවය ලබා ඇත. IDH රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලැබූ මෙම බිළිදා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා වෙයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ සිටි එම බිළිඳාට වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැණුනේ පසුගිය මාර්තු 30 වැනිදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *