Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කල් ඉකුත්වූ රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට පියවර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සැප්තැම්බර් 30 වනදායින් කල් ඉකුත් විමට නියමිතව තිබු රියැදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ප්‍රවාහණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් මෝටර් වාහන පණත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක මේ බව දැක්වේ.

ඔබේ අදහස