ඉන්දියාව ට දරුණු පරාජයක්

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව  සමත්විය.

ඒ අනුව තරගයේ තුන්වන දිනය වූ අද, තරගය ඉනිමකින් සහ ලකුණු 32කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 245ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 408ක් රැස්කළේ ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.

ඩීන් එල්ගාර් ලකුණු 185යි.

ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 131කට සීමාවිය.

එහිදී විරාත් කෝලි ලකුණු 76ක් රැස්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *