ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් වැඩ වරදි

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය

එය ජනවරමේ  ලොකුම කොටසක් බව  පැවසූ අමාත්‍යවරයා  ඒ  නීතිමය  කටයුතු ඉදිරියේදී කරන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ  කළ විමසුමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *